Home | Back to Courses

Flutter වලින් mobile apps නිර්මාණය - Sinhala Flutter Course

Course Image
Partner: Udemy
Affiliate Name:
Area:
Description: අපි මේ පාඨමාලාවේදී Flutter නම් cross-platform app development framework එක ගැන මුල සිට කතා කරනවා.2023 දී 46% ට වැඩි පිරිසක් භාවිතා කරන cross-platform app development framework එක ලෙස නම් Flutter නම් කෙරුණු අතර දැනට ඉතා සීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් ඇත. මාගේ අදහස නම්, බහුතරයක් mobile apps නිර්මාණයට flutter භාවිතා වන නිසා, flutter දැනුම ඇති developers ලා හට වැඩි ඉල්ලුමක් ලැබිය හැකි බවයි!මේ පාඨමාලාවේදී flutter framework එකට අමතරව Firebase ගැනත්, Flutter app එකකට firebase connect කරන හැටි ගැනත් දැන ගන්න පුළුවන්.  ඒ වගේම State Management වැනි සංකීර්ණ සංකල්ප ගැනත් සරලව පැහැදිලි කරනවා. ඒ නිසා, Flutter ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට වුවත් ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන අයුරින් මේ පාඨමාලාව නිර්මාණය කර තිබෙනවා.ඔබ මෙම පාඨමාලාවෙන් ඉගෙන ගනු ලබන්නේ:Flutter හි මූලික කරුණු: අපි Flutter හි මූලික සංකල්ප, එනම් Widgets (Flutter UI හි building blocks), responsive app architecture සහ Flutter app එකක structure ගැන ගැඹුරින් සාකච්ඡා කරමු.UI නිර්මාණය: Flutter හි inbuild Widgets වලින් visually attractive නිර්මාණය ගැන ඉගෙන ගැනීමට පුළුවන්.State Management: ඔබේ Flutter apps තුළ දත්ත කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට සහ update කිරීමට ඔබට හැකි වන පරිදි සරල නමුත් ඵලදායී state management patterns ඔබට හඳුන්වා දෙනු ඇත.Firebase ඒකාබද්ධ කිරීම: මෙම පාඨමාලාව Google හි ප්‍රබල backend service එකක් වන Firebase වෙතද ඔබව හඳුන්වා දෙනු ඇත. ඔබගේ Flutter යෙදුම Firebase සේවාවන් සමඟ පියවරෙන් පියවර සම්බන්ධ කරන්නේ කෙසේදැයි ඔබ ඉගෙන ගනු ඇත:Authentication: පරිශීලක පිවිසුම් සහ ලියාපදිංචි කිරීම ක්‍රියාත්මක කිරීම.Firestore: දත්ත ගබඩා කිරීමට සහ ලබා ගැනීමට NoSQL Cloud Database සමඟ වැඩ කිරීම.Cloud Storage: ඔබගේ යෙදුම තුළ ගොනු සහ මාධ්‍ය කළමනාකරණය කිරීම.ප්‍රායෝගික ව්‍යාපෘති: පාඨමාලාව පුරාම, ඔබ ඉගෙන ගත් සංකල්ප ශක්තිමත්
Category: Development > Mobile Development > Google Flutter
Partner ID:
Price: 19.99
Commission:
Source: Impact
Go to Course